Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Nuh — Ayah 3

أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱتَّقُوهُ وَأَطِيعُونِ ٣
නුඹලා වෙත වූ මාගේ අවවාදයේ අවසානය වනුයේ, 'නුඹලා අල්ලාහ්ට පමණක් ගැතිකම් කරනු. ඔහුට කිසිවක් ආදේශ නොකරනු. ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී, ඔහුට භක්තිමත් ව කටයුතු කරනු. තවද මා කවර කරුණක් නුඹලාට අවවාද කර ඇත්තේ ද ඒ සම්බන්ධයෙන් නුඹලා මා පිළිපදිනු’ යැයි මා පැවසීමය.