Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Nuh — Ayah 4

يَغۡفِرۡ لَكُم مِّن ذُنُوبِكُمۡ وَيُؤَخِّرۡكُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمًّىۚ إِنَّ أَجَلَ ٱللَّهِ إِذَا جَآءَ لَا يُؤَخَّرُۚ لَوۡ كُنتُمۡ تَعۡلَمُونَ ٤
සැබැවින්ම නුඹලා එය සිදු කරන්නේ නම්, දේව ගැත්තන්ගේ අයිතිවාසිකම් හා නොබැඳුණු නුඹලාගේ පාපකම් සඳහා ඔහු නුඹලාට සමාව දෙනු ඇත. අල්ලාහ්ගේ අනුදැනුම තුළින් නියමිත කාලයක් දක්වා ජීවිතයේ දීර්ඝායුෂ නුඹලාගේ සමූහයාට පිරිනමනු ඇත. ඒ මත නුඹලා ස්ථීරව සිටින කාලයක් මහපොළොවේ නුඹලා පාලනය කරනු ඇත. සැබැවින්ම මරණය පැමිණියේ නම් ප්රමාද කරනු නොලැබේ. නුඹලා ඒ බව දැන සිටියෙහු නම් අල්ලාහ්ව විශ්වාස කිරීමටත්, නුඹලා නිරතවෙමින් සිටි දේව ආදේශය හා මුළාව සඳහා පශ්චාත්තාප වී ඔහු වෙත යොමුවන්නටත් යුහුසුළු වනු.