Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Nuh — Ayah 5

قَالَ رَبِّ إِنِّي دَعَوۡتُ قَوۡمِي لَيۡلٗا وَنَهَارٗا ٥
මාගේ පරමාධිපතියාණනි, නුඹට ගැතිකම් කිරීමටත් නුඹව ඒකීයත්වයට පත් කිරීමටත් සැබැවින්ම මම දිවා රෑ අඛණ්ඩව මාගේ සමූහයාට ඇරයුම් කළෙමි යැයි නූහ් පැවසීය.