Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Nuh — Ayah 6

فَلَمۡ يَزِدۡهُمۡ دُعَآءِيٓ إِلَّا فِرَارٗا ٦
ඔවුන් සඳහා කළ මාගේ ඇරයුම ඔවුන් පලා යෑම සහ මා කවර දෙයක් වෙත ඔවුන් ඇරයුම් කර සිටියේ ද ඉන් දුරස්වීම මිස වෙන කිසිවක් වර්ධනය කළේ නැත.