Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Muddaththir — Ayah 15

ثُمَّ يَطۡمَعُ أَنۡ أَزِيدَ ١٥
පසුව ඔහු මා ප්රතික්ෂේප කිරීමත් සමගම ඒ සියල්ල මා පිරිනැමුවායින් පසුව ද තවත් ඔහුට අධිකව මා දිය යුතු යැයි ඔහු කෑදර විය.