Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Muddaththir — Ayah 16

كـَلَّآۖ إِنَّهُۥ كَانَ لِأٓيَٰتِنَا عَنِيدٗا ١٦
ඔහු සිතනවාක් මෙන් එම කරුණ එසේ නැත. සැබැවින්ම අපගේ දූතයා වෙත පහළ කරනු ලැබූ අපගේ වදන් සම්බන්ධයෙන් ඔහු මුරණ්ඩුකම් විය. ඒවා බොරු යැයි පැවසීය.