Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.
Sinhalese Mokhtasar tafsir for Surah Al-Insan — Ayah 1
هَلۡ أَتَىٰ عَلَى ٱلۡإِنسَٰنِ حِينٞ مِّنَ ٱلدَّهۡرِ لَمۡ يَكُن شَيۡـٔٗا مَّذۡكُورًا ١
මිනිසා දිගු කාලයක් පසුකර පැමිණ ඇත. එහි ඔහු පවසන්නට තරම් කිසිවක් නොමැති තත්ත්වයක පසුවිය.