Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Insan — Ayah 2

إِنَّا خَلَقۡنَا ٱلۡإِنسَٰنَ مِن نُّطۡفَةٍ أَمۡشَاجٖ نَّبۡتَلِيهِ فَجَعَلۡنَٰهُ سَمِيعَۢا بَصِيرًا ٢
පිරිමියගේ ද්රාවණයකින් හා කාන්තාවගේ ද්රාවණයකින් මුසු වූ ද්රාවණයකින් සැබැවින්ම අපි මිනිසා මැව්වෙමු. අපි ඒ මත පවරන දෑ තුළින් පරීක්ෂා කරන්නෙමු. එහෙයින් අපි ඔහුට පැවරූ ආගමික පිළිවෙත් ක්රියාත්මක කරනු පිණිස සවන හා බැල්ම අපි ඔහුට ඇති කළෙමු.