Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Insan — Ayah 3

إِنَّا هَدَيۡنَٰهُ ٱلسَّبِيلَ إِمَّا شَاكِرٗا وَإِمَّا كَفُورًا ٣
අපගේ දහම් දූතවරුන්ගේ මුවින් යහ මාර්ගය අපි ඔහුට පැහැදිලි කළෙමු. එමගින් ඔහුට වැරදි මාර්ගය පැහැදිලි විය. ඉන් පසුව ඔහු ඍජු මාර්ගය වෙත මඟ පෙන්වනු ලැබුවේ නම් ඔහු අල්ලාහ්ට කෘතවේදීව ඔහු ව විශ්වාස කරන ගැත්තෙකු වන්නේය. නමුත් ඔහු එයින් මුළා වී ගියේ නම් අල්ලාහ්ගේ වදන් පිටුපාන ප්රතික්ෂේප කරන ගැත්තෙකු බවට පත් වන්නේය.