Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Insan — Ayah 4

إِنَّآ أَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ سَلَٰسِلَاْ وَأَغۡلَٰلٗا وَسَعِيرًا ٤
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් සඳහා නිරා ගින්න වෙත ඇදගෙන යන දම්වැල්, ඒ සමගම ඇවිළෙන ගෙල විලංගු හා බුර බුරා ඇවිළෙන ගින්න සැබැවින්ම අපි සූදානම් කර ඇත්තෙමු.