Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Insan — Ayah 5

إِنَّ ٱلۡأَبۡرَارَ يَشۡرَبُونَ مِن كَأۡسٖ كَانَ مِزَاجُهَا كَافُورًا ٥
අල්ලාහ්ට අවනත වන විශ්වාසීන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නැවුම් සුවඳැති කපුරු මිශ්ර මධු පානයෙන් පුරවන ලද (කුසලාන මෙන් වූ) භාජනවලින් පානය කරනු ඇත.