Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Insan — Ayah 29

إِنَّ هَٰذِهِۦ تَذۡكِرَةٞۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلٗا ٢٩
සැබැවින්ම මෙම සූරාව උපදෙසකි. මෙනෙහි කිරීමකි. එහෙයින් කවරෙකු තම පරමාධිපතිගේ තෘප්තිය වෙත සේන්දු කරවන මාර්ගය පිළිපදින්නට අභිමත කරන්නේ ද ඔහු එම මාර්ගය ගනිත්වා.