Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Insan — Ayah 30

وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا ٣٠
අල්ලාහ්ගේ තෘප්තිය වෙත වූ මාර්ගය නුඹලාට අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස නුඹලා එය පිළිපදින්නට අභිමත නොකරන්නෙහුය. සියලු කරුණු ඔහු වෙතය. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්හට යහපත් වන්නේ කුමක්ද ඔවුනට අයහපත් වන්නේ කුමක්ද යන්න වග මැනවින් දන්නාය. ඔහුගේ මැවීමෙහි ඔහුගේ නියමයෙහි හා ඔහුගේ ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.