Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Insan — Ayah 31

يُدۡخِلُ مَن يَشَآءُ فِي رَحۡمَتِهِۦۚ وَٱلظَّٰلِمِينَ أَعَدَّ لَهُمۡ عَذَابًا أَلِيمَۢا ٣١
ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අය ඔහුගේ කරුණාව තුළට ඇතුළත් කරන්නේය. දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් සඳහා ඔවුනට ආශිර්වාද කරන්නේය. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත් අයට මතුලොවෙහි වේදනීය දඬුවමක් සූදානම් කර ඇත්තේය. එය නිරා ගින්නේ වේදනාවයි.