Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mursalat — Ayah 13

لِيَوۡمِ ٱلۡفَصۡلِ ١٣
ගැත්තන් අතර වෙන් කරන දිනයක් සඳහාය. එවිට සත්යවාදියාගෙන් අසත්යවාදියාද භාග්යවන්තයාගෙන් අභාග්යවන්තයා ද පැහැදිලිව වෙන් කරනු ඇත.