Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mursalat — Ayah 14

وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلۡفَصۡلِ ١٤
අහෝ දූතය! වෙන් කර විනිශ්චය ලබා දෙන දිනය කුමක්දැයි නුඹට දැනුම්වත් කළේ කුමක් ද?