Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mursalat — Ayah 19

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ١٩
වැරදිකළවුනට දඬුවම ඇතැයි අල්ලාහ් දුන් ප්රතිඥාව බොරුකළවුනට එදින විනාශයකි. වේදනාවකි. එමෙන්ම අලාභයකි.