Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mursalat — Ayah 20

أَلَمۡ نَخۡلُقكُّم مِّن مَّآءٖ مَّهِينٖ ٢٠
අහෝ ජනයිනි! අපි නුඹලා අල්ප හා ඉතා පහත් ද්රාවණයකින් නොමැව්වෙමු ද? එය ශුක්රාණුවයි.