Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mursalat — Ayah 26

أَحۡيَآءٗ وَأَمۡوَٰتٗا ٢٦
ඒ මත වෙසෙන, ඔවුන් අතර ජීවත් වන අය හා ඒ තුළ වළ දමනු ලැබූ, ඔවුන් අතර මිය ගිය අය යන සියල්ල එය ඇතුළත් කර ගෙන ඇත.