Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mursalat — Ayah 27

وَجَعَلۡنَا فِيهَا رَوَٰسِيَ شَٰمِخَٰتٖ وَأَسۡقَيۡنَٰكُم مَّآءٗ فُرَاتٗا ٢٧
මහපොළොවේ ඇති වන කම්පනයන් වළක්වා ගැනීම සඳහා ඒ තුළ උස් කඳු අපි සවි කර ඇත්තෙමු. අහෝ ජනයිනි! මිරිදිය ජලය අපි ඔබට ලබා දුන්නෙමු. එබැවින් එසේ එය මැවූ කෙනෙකුට ඔබ නැවත නැගිටුවීම කළ නොහැක්කක් නොවේ.