Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mursalat — Ayah 29

ٱنطَلِقُوٓاْ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ ٢٩
තම දහම් දූතවරුන් කවර කරුණක් ගෙන ආවේ ද, ඒවා බොරු කළවුනට "අහෝ බොරුකාරයිනි! දඬුවම පිළිබඳ නුඹලා කවර කරුණක් බොරු කරමින් සිටියේ ද ඒ වෙත ගමන් කරනු" යැයි කියනු ලැබේ.