Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.
Sinhalese Mokhtasar tafsir for Surah Al-Mursalat — Ayah 30
ٱنطَلِقُوٓاْ إِلَىٰ ظِلّٖ ذِي ثَلَٰثِ شُعَبٖ ٣٠
කොටස් තුනකට වෙන් කරන ලද නිරා ගින්නේ දුමාරයෙන් යුත් හෙවණට ගමන් කරනු.