Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mursalat — Ayah 31

لَّا ظَلِيلٖ وَلَا يُغۡنِي مِنَ ٱللَّهَبِ ٣١
එහි සිසිල් සෙවණක් නැත. නුඹලා වෙත ක්රියාත්මක වන ගිනි දැල්ලෙන් හා එහි උෂ්ණත්වයෙන් එය වළක්වන්නක් ද නොවේ.