Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mursalat — Ayah 32

إِنَّهَا تَرۡمِي بِشَرَرٖ كَٱلۡقَصۡرِ ٣٢
ගිනි පුපුරු පුපුරා යයි, සෑම ගිනි පුපුරක්ම එහි ප්රමාණයෙන් මාලිගාවක් මෙන් පවතී.