Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mursalat — Ayah 38

هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِۖ جَمَعۡنَٰكُمۡ وَٱلۡأَوَّلِينَ ٣٨
මෙය මැවීම් අතර වෙන් කරන විනිශ්චය දිනයයි. නුඹලා හා පෙර විසූ සමූහයන් එකම උස් තැනිතලාවක අපි එක්රැස් කර ඇත්තෙමු.