Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mursalat — Ayah 39

فَإِن كَانَ لَكُمۡ كَيۡدٞ فَكِيدُونِ ٣٩
අල්ලාහ්ගේ දඬුවමින් ජය ලැබීම සඳහා නුඹලා සැළසුම් කරන යම් උපක්රමයක් නුඹලාට තිබේ නම් එය මට එරෙහිව දියත් කරනු.