Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mursalat — Ayah 40

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ٤٠
වෙන්කරන විනිශ්චය දිනය බොරුකළවුනට එදින විනාශයකි, වේදනාවකි, එමෙන්ම අලාභයකි.