Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mursalat — Ayah 43

كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ٤٣
නුඹලා මෙලොවෙහි සිදු කරමින් සිටි දැහැමි ක්රියාවන් හේතුවෙන්, නුඹලා යහපත් දෑ අනුභව කරනු. මිහිරි පැන් පානය කරනු. එහි කිසිදු අපහසුතාවක් නැත.