Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mursalat — Ayah 44

إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ٤٤
සැබැවින්ම අපි නුඹලාට කවර ප්රතිඵලයක් පිරිනැමුවෙමු ද ඒ අයුරින්ම දැහැමියන් සිදු කරන දැහැමි ක්රියාවන් සඳහා ද ප්රතිඵල පිරිනමන්නෙමු.