Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mursalat — Ayah 45

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ٤٥
දෙවියන් පිළිබඳ මතකයෙන් භක්තිමත්ව කටයුතු කළ අය සඳහා අල්ලාහ් සූදානම් කර ඇති දෑ බොරු යැයි පවසන්නන්හට එදින විනාශයකි. වේදනාවකි. එමෙන්ම අලාභයකි.