Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mursalat — Ayah 46

كُلُواْ وَتَمَتَّعُواْ قَلِيلًا إِنَّكُم مُّجۡرِمُونَ ٤٦
නුඹලා අනුභව කරනු. ටික කලක් මෙලොව ජීවිතයේ රස විඳිනු. නියත වශයෙන්ම නුඹලා අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් හා ඔහුගේ දූතයාණන් බොරු කළ හේතුවෙන් නුඹලා අපරාධකරුවන් බවට පත් වන්නෙහුය.