Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mursalat — Ayah 47

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ٤٧
විනිශ්චය දිනයේ ඔවුනට පිරිනමන ලද ප්රතිඵල බොරු යැයි පවසන්නන්හට එදින විනාශයකි; වේදනාවකි; එමෙන්ම අලාභයකි.