Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mursalat — Ayah 48

وَإِذَا قِيلَ لَهُمُ ٱرۡكَعُواْ لَا يَرۡكَعُونَ ٤٨
එම බොරුකාරයින්හට "නුඹලා අල්ලාහ් වෙනුවෙන් නැමදුම් ඉටු කරනු" යැයි පවසනු ලැබූ විට, ඔහු වෙනුවෙන් ඔවුහු නැමදුම් ඉටු නොකරති.