Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mursalat — Ayah 49

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ٤٩
දහම් දූතවරුන් කවර කරුණක් අල්ලාහ් වෙතින් ගෙන ආවේ ද එය බොරු කළ බොරුකාරයින්හට එදින විනාශයකි. වේදනාවකි. එමෙන්ම අලාභයකි.