Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mursalat — Ayah 50

فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَهُۥ يُؤۡمِنُونَ ٥٠
එසේ තම පරමාධිපති විසින් පහළ කරනු ලැබූ මෙම අල්කුර්ආනය ඔවුන් විශ්වාස නොකළේ නම් ඒ හැර කවර ප්රකාශයන් ඔවුන් විශ්වාස කරයිද?