Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mursalat — Ayah 6

عُذۡرًا أَوۡ نُذۡرًا ٦
අල්ලාහ්ගෙන් මිනිසුන් වෙත සමාවක් වශයෙන් හා අල්ලාහ්ගේ දඬුවම ගැන මිනිසුනට අවවාද කිරීමක් වශයෙන් දේව පණිවිඩ සමග ඔවුන් පහළ වෙයි.