Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mursalat — Ayah 7

إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٞ ٧
නැවත නැගිටුවනු ලැබීම, විනිශ්චය හා ප්රතිඵල පිරිනැමීම යනාදී වශයෙන් කවර කරුණක් ප්රතිඥා දෙනු ලැබුවේ ද කිසිදු සැකයකින් තොර ව ඒවා සිදුවන්නේමය.