Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.
Sinhalese Mokhtasar tafsir for Surah An-Nazi'at — Ayah 34
فَإِذَا جَآءَتِ ٱلطَّآمَّةُ ٱلۡكُبۡرَىٰ ٣٤
එහි අර්බුදවලින් සියල්ල ආවරණය කරන දෙවන පිඹුම පිඹිනු ලැබ ලොව අවසානය සිදුවන විට