Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.
Sinhalese Mokhtasar tafsir for Surah An-Nazi'at — Ayah 35
يَوۡمَ يَتَذَكَّرُ ٱلۡإِنسَٰنُ مَا سَعَىٰ ٣٥
තමන් කළින් සිදු කළ යම් යහපතක් වුවද අයහපතක් වුවද මිනිසාට ඒවා සිහිපත් වනු ඇත.