Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.

Sinhalese Mokhtasar tafsir for Surah Al-Muzzammil — Ayah 4

أَوۡ زِدۡ عَلَيۡهِ وَرَتِّلِ ٱلۡقُرۡءَانَ تَرۡتِيلًا ٤
එසේ නැතහොත් ඊට වඩා වැඩි කර ගන්න. අල් කුර්ආනය තාලයට පාරායනය කරන්න.