Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.
Sinhalese Mokhtasar tafsir for Surah Al-Muzzammil — Ayah 4
أَوۡ زِدۡ عَلَيۡهِ وَرَتِّلِ ٱلۡقُرۡءَانَ تَرۡتِيلًا ٤
එසේ නැතහොත් ඊට වඩා වැඩි කර ගන්න. අල් කුර්ආනය තාලයට පාරායනය කරන්න.