Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Fath — Ayah 13

وَمَن لَّمۡ يُؤۡمِنۢ بِٱللَّهِ وَرَسُولِهِۦ فَإِنَّآ أَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ سَعِيرٗا ١٣
කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස නොකළේ ද ඔහු දේව ප්රතික්ෂේපකයෙකු වෙයි. අල්ලාහ්ව ප්රතිපක්ෂේප කළවුන් එහි දඬුවම් ලබනු පිණිස අවුළනු ලැබූ නිරා ගින්නක්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් වෙනුවෙන් අපි සූදානම් කර ඇත්තෙමු.