Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Fath — Ayah 14

وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ يَغۡفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُۚ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا ١٤
අහස් හා මහපොළොවේ ආධිපත්යය අල්ලාහ්ට පමණක් සතුය. ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන් හට පාපක්ෂමාව පිරිනමා, ඔහුගේ භාග්යය තුළින් ඔහුව ස්වර්ගයට ඇතුළත් කරනු ඇත. ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන් හට යුක්ති සහගත ලෙස දඬුවම් කරනු ඇත. තම ගැත්තන් අතරින් පාපක්ෂමාව අයැද සිටින්නන්ගේ පාපකම්වලට අල්ලාහ් මහත් සේ සමාව දානය කරන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.