Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hujurat — Ayah 8

فَضۡلٗا مِّنَ ٱللَّهِ وَنِعۡمَةٗۚ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ ٨
නුඹලාට අත් වූ දෑ වනාහි - එනම් හදවත් තුළ යහපත අලංකාරවත් කිරීම හා අයහපත ගැන පිළිකුල ඇති කිරීම- සැබැවින්ම එය අල්ලාහ්ගෙන් වූ භාග්යයකි. ඔහු එමගින් නුඹලාව භාග්යවත් කළේය. එමෙන්ම එය නුඹලා වෙත පිරිනැමූ ආශිර්වාදයකි. තම ගැත්තන් අතරින් කවරෙකු අල්ලාහ්ට කෘතවේදී වන්නේ ද ඔහු ඔහුට ආශිර්වාද කරනු ඇත. ඔහුට ගැළැපෙන පරිදි සෑම දෙයක්ම නියමිත ස්ථානයේ තැබීමේ දී ඔහු මහා ප්රඥාවන්තය.